Forex trading nivim

Forex trading plan sinhala

Forex Candlestick Trading In sinhala,Forex Trading Plan Sinhala

Forex trading sinhala Wanna be Successful Trader Forex Trading Secrets Time Management Share Forex Trade කරන ඔබ දැනගෙනත් නොදැන ඉන්න වටිනා කරුණු 7/9/ · Home / Without Label / Forex Trading Plan Sinhala. Sabtu, 07 September Forex Trading Plan Sinhala Forex Education Sinhala Archives Page 6 Of 7 Best Forex 30/5/ · Forex Trade වලදී daily,Weekly,Monthly Chart වල හොද strong Trade setup ගොඩ නැගෙනකම් ඉවසීමෙන් ඉන්න,වෙන රස්සා වගේ නෙමේ forex 8/6/ · Best Forex Brokers Reviews Sinhala-ECN Broker. FX Sinhala Jun 8, Fx sinhala Forex Brokers Reviews in Sinhala දැන් ඔබ දන්නවා ECN broker කෙනෙක් ... read more

How to Use Forex News To Get Profit Part Forex News Trading -What is United States Non Farm Payrolls Forex News Trading -What is US Gross Domestic Product GDP. විනාඩි 15න්ඩොලර් දහතුනක්. සැලකිල්ලෙන් Trade කරමු.. The Week Ahead: Data Highlights. Forex Sinhala Sumuforex.

com Sinhala Forex අංක 1 Free Forex Education For All © All Rights Reserved. E mail sumuforex. com: help sumuforex. com or sumuforex gmail. What is a Trading Plan-Best forex educatin guide - Forex risk management , Trading Plan. what is a forex trading plan. මෙම මාතෘකාව අපි පොස්ට් කීපයකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ post කිහිපය කියවා අවබෝධ කරගැනීමෙන් ඔබට Trading plan එකක් යනු කුමක්ද කියල සහ එහි වටිනාකම අවබෝධවේවි. අපි ගමු අපේ රට අපේ රටට කිසිම master plan එකක් නැති රටක් දේශපාලන නායකයා වෙනස් වීමත් සමග රටේ හැම අංශයක්ම වෙනස් වෙනවා.

එසේ හෙයින් අපේ රට තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. තව අවරුදු 10කිනුත් මේ රට මේ පාලනය වන ආකාරයෙන් පාලනය උනොත් එදාටත් මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. මෙහෙම වෙන්න හේතුව මොකක්ද? මේ නිසාවෙන් රට දිනෙන් දින අදුරට යන එක අපි දැන් අඩ සියවසකටත් වඩා කාලයක ඉදන් දකිනවා. ඒ බැවින් මුළු මහත් ජනතාවම ආපස්සට යනවා. අපිට ස්ථිර සැලසුමක් පැවතිය යුතු වෙනවා.. එසේ සැලසුමකට අනුව සාර්ථකව ඔබේ අරමුණ කරා ඔබ ඔබව මෙහෙයවනවනම් ඔබට ඔබේ අරමුණ ජයගන්න පුළුවන්. forex වලදීද මෙය අන් කවරකටත් වඩා අදාල වෙනවා. ඔබ සැලසුම් සහගත වියයුතුයි.

එසේම සැලසුම සාර්ථක වන තුරු අරමුණ ජයගන්නා තුරු සැලසුමෙහි එක එල්ලේම එල්බිගෙන සිටිය යුතු වෙනවා. Forex Trading plan එකක මුලික අංශ තුනක් අපිට හදුනාගන්න පුළුවන්. මේ කොටස් තුන අපි ඉදිරියේදී පැහැදිලි කරගනිමු. අපි ජිවිතයේ විවිද කඩඉම් වල ඉන්නේ ,විවිධ රැකියා කරන්නේ. එසේම forex සදහා යෙදවිය හැකි risk capital විවිධ වෙන්න පුලුවෙන්. මේ නිසාවෙන් එකේ අයෙකුට ගැලපෙන trading plan එක තව කෙනෙකුට නොගැලපෙන්න පුළුවන්.

එම විනය කඩ කිරීම සපුරා තහනම් විය යුතු වෙනවා. එනම් තමන් තමන්ටම trade කිරීමේදී නීති පනවා ගතයුතු වෙනවා. එම ස්වයං නීති කිසිවිටකවත් කඩ කරන්න බැහැ. ඒවා ඒ ලෙසම සැම අවස්ථාවකම පවත්වගතයුතු වෙනවා. ඉරිදට එකයි. සදුදට එකයි. තව හිතුනම තව එකයි. Trade loss එකක් වුනොත් risk එක දෙගුණ කරනයි. trade එකක් win කලාම Risk එකක් ගැන හිතන්නෙවත් නැතුව ඉන්න. එහෙම බැහැ ඔබේ ස්වයං නීති ස්ථාවර වෙන්න ඕන ගලක් වගේ. ඒ වගේම ඒවා දීර්ග කලිනවම කඩ නොකර රැකිය යුතුය.

ඔබ දීර්ගකාලීනව forex කරන්න බලාපොරොත්තු වෙනවනම්,ඔබ forex වලින් සාර්ථක වෙන්න බලාපොරොත්තු වෙනවනම් ඔබට අනිවාර්යෙන්ම trading plan එකක් පැවතිය යුතු වෙනවා. එසේම ඔබට rock solid trading discipline ස්ථිර විනයක්.

පැවතිය යුතුවෙනවා. ඔබගේ trading plan එකට , ඔබට forex සදහා යෙදවිය හැකි කාලය ,ඔබගේ පොව්ද්ගලික අභිමමතාර්ථ ,. Forex Trading System , Emotion management,R isk management rules ඇතුලත් වෙනවා.

සහ මෙම කරුණු මත ඔබගේ trading plan එක වෙනස් වෙනවා. නැවත එක තප්පරයක්වත් ආපසු ගෙන්වන්නවත් කාලය උපයන්නවත් අපිට බැහැ කාලය ගෙවී යන එක විතරයි වෙන්නේ.

forex trade වලදී කාලය කොහොමද වැදගත් වෙන්නේ. නමුත් ඒ සදහා ගොඩාක් කල් ගන්න එපා. ඇති තරම් කාලයක් ගන්න නමුත්. වැඩිපුර කාලයක් ගන්න එපා. සමහර අය අවරුදු ගණනාවක් Forex Trade කරත් ඔව්න්ගේ කිසිම progress එකක් නැහැ. එහෙම වෙන්නේ එ අය හරි පාරට වැටිලා නැහැ. ඔබ ඉක්මනට හරි පාරට වැටෙන්න ඕන.

එකට කාලය නාස්ති කරන්න එපා. හැමදේම පිළිවෙලට ඉක්මනට ඉගනගන්න. Forex Trading වලදී ඉවසීම කියන්නේ කියලා නිමකරන්න බැරිතරමේ වටිනා දෙයක්.. forex Trading වලදී මොනවටද ඔබ ඉවසීමෙන් ඉන්න ඕන. ඔබ ඉවසන්න ඕන හොද Strong Trade setups develop වෙනකම් market එකේ. එහෙම ඉවසන්න පුලුවන්නම් ඔබ දිනුම් ,අනිවාර්යෙන්ම ඔබ ඉවසලා ඉන්න ඕන පැහැදිලි Trade setup එකක් හැදෙනකම්. මෙහෙම ඉවසුවා කියලා ඔබට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ.

trade කරද්දී ඔබ විතරක් නෙමේ ඉවසන්නේ forex වලින් සාර්ථකව අදායම් උපයන අය සියලුම දෙනා ඉවසනවා. ඒ නිසා ඔබ තනිවෙලා ඔබ විතරක් කරන දෙයක් නෙමේ forex Trading වල ඉවසන එක ඔබට ඉවසන්න බැරිනම් forex Trading වලදී ඔබට ඇපත් නැති වෙන්නම sorry වෙනවා වැඩි කල් නොගොස්. හිතන්න ජොබ් කරන අය කොහොමද ඉවසන්නේ එයාල බස් වල Train වල තෙරපිලා අමාරුවෙන් ,රස්නෙන් පිඩා විදගෙන දාඩිය දාගන තමන් වැඩ කරන තැනට දවස් 5ම හරියටම වෙලාවටම යන්න ඕන. පොඩ්ඩක් හරි පරක්කු උනොත් ඉවරයි. ඉතින් එයාලට ඒ දේට ඉවසීම තියෙන්න ඕන.

එකරලා 5. ඔවුන්ගේ රෝග විනිශ්චය කරමින් නිවැරදිම බෙහෙත් ලබාදෙන්න ඕන ,ඉතින් docter කෙනෙකුට මොන තරම් ඉවසීමක් තියෙන්න ඕනද තමන්ගේ රැකියාව කරගන යන්න. doctor කෙනෙක් කියන්නේ තමන්ගේ ජිවිතේ ලොකුම ලොකු කාලයක් සමාජය වෙනුවෙන් කැප කරන උතුම් රැකියාවක්. නමුත් doctor කෙනෙක්ට මේ දේවල් ඉවසන්න බැරුව රෝගීන්ට බනිමින් ,හරියට වැඩ නොකර ඉදියොත් මොකද වෙන්නේ තමන් කරන PP එක වහගන්න වෙනවා ඉස්සෙල්ලම ,පස්සේ job එකටත් හානි වෙන්න පුළුවන් එතකොට බලන්න doctor කෙනෙකුගේ ඉවසීම ඔහුට ගොඩක් දේවල් ලබාදෙනවා ,හොද ඉවසීමෙන් කතා කරලා කරුණාවෙන් ලෙඩ්ඩුන්ට සලකන doctor කෙනෙක් දැක්කත් ඇති ලෙඩ හොද වෙනවා කියලා කියමනක් අපි අතර තියෙනවනේ ,හොදට ලෙඩ්ඩුන්ට කතාබහ කරලා ඉන්න doctor කෙනෙකුගේ PP එක බලන්න මිනිස්සු පෝලිමේ ඉන්නේ බෙහෙත් ගන්න.

ඉතින් Doctor ඉවසීම doctor ට හොදට ගෙවනවා. හිතන්න ගුරුතුමෙක් මොන තරම් ඉවසන්න ඕනද. එක එක දැනුම් මට්ටම් වල ඉන්න විවිධ ආකාරයේ සිසුන්ට උගන්වන එක කොයි තරම් අමාරුද කොයි තරම් ඉවසීමක් තියෙන්න ඕනද? ඉතින් එහෙනම් ඇයි forex වලදී ඔබට ඉවසන්න බැරි එහෙම ඉවසන්න බැරි අය ඉන්නවනම් අනේ පින් සිද්ද වෙයි forex Trading කරන්න හිතන්නවත් එපා. සල්ලි ටික විනාස කරගෙන කාලයත් විනාස කරගන forex trade කරන එකේ කිසිම තේරුමක් නැහැ.

Forex Trade වලදී daily ,Weekly ,Monthly Chart වල හොද strong Trade setup ගොඩ නැගෙනකම් ඉවසීමෙන් ඉන්න ,වෙන රස්සා වගේ නෙමේ forex Trading වලදී ඉවසීමට ගෙවනවා පන්න පන්නා ඩොලර් වලින්. daily weekly chart වලින් හොද Trade setup එකකට Trade කරොත් අපිට පිප ක ඉලක්කයකට උනත් යන එක අමාරු නැහැ එක trade එකකින් ,මගේ trade life එකේ මම එක trade එකකින් ගත්ත වැඩිම පීප් ගණන ක් පමණ මම Trade එක යෙදුවේ 0.

ඉතින් පට්ටම සතුටයි මෙහෙම Trade දාගන්න පුළුවන් උනහම. Trade එකක් දාගන්නකම් හදිස්යි කිසිම හෙවිල්ලක් නැහැ ටිකක් strong විදියට markt එක move වෙනවනම් ඉක්මනට Trade යොදනවා. Trade එකක් දෙකක් යොදල නතර වෙන්නේ නැහැ ,වැඩියෙන් හොයන්න හිතන් Trade ක් දාගන්නවා ,තමන්ගේ Account balance එකට හානියක් නොවී ඒ යොදන trade manage කරන්න පුලුවන්ද කියලා එක විනාඩි 5ක් ඉවසීමෙන් බලන්න බැහැ …. පස්සේ නැති උනාගන හොයන්න මට කොයි තරම් කාලයක් යයිද ,මේ දේවල් හිතන්න එක විනාඩි 5ක් ඉවසීමෙන් වෙලාව වෙන් කරගන්න ,බලන්න ඔබ profitable Trader කෙනෙක් වෙන්නේ නැතිද කියලා.

දැන් ඔබට පේනවා ඇති අපි කලින් කථා කරපු කරුණ කාලය ඉවසීම නිර්මාණය කරන බව ,ඔබ ඉවසීමෙන් trade කරනවානම් ඔබට ඩොලර් දහස් ගණන් ,ලක්ෂ ගණන්,මිලියන ගණන් හොයන්න පුළුවන් වෙන කාලයක් එනවා. වෙන business වගේ නෙමේ Forex වලදී අපේ ඉවසීමට අපිට හොදටම ගෙවනවා. වෙන වෙන business කොයි තරම් ඉවසුවත් කොයි තරම් කැප උනත් යම් මට්ටමකින් එහාට යන්න අපහසුයි. නමුත් forex Trading වලදී ඔබට සීමාවක් නැහැ ,ඔබට කැමති තරම් මුදල් හොයන්න පුළුවන්.

Free Educational Information Generic selectors Exact matches only Exact matches only Search in title Search in title Search in content Search in content Search in excerpt Post Type Selectors Hidden Hidden Hidden Filter by Categories blog blog crypto currency crypto currency dropshipping dropshipping english english featured featured forex forex forex broker reviews forex broker reviews forex school forex school Fundamental Analysis Fundamental Analysis fxoption fxoption general general jobs jobs par time jobs par time jobs reviews reviews sinhala sinhala Uncategorized Uncategorized.

Useful Forex Money management techniques in Sinhala for Forex Traders. ඕනෙම දෙයක් ඉගෙන ගන්න ඕන සාර්ථක වෙන්න නේද? ඔබ අනිවාර්යයෙන්ම Forex වේවා වෙන ඕනෑම වියාපාරික ගනයේ ආයෝජනයක් සදහා කිසි විටකට එදිනෙදා වියදමට ඇති මුදල් හෝ කාගෙන් හරි ණයට ගත් මුදල් යෙදවීමෙන් වැලකී සිටින්න.

හේතුව වන්නේ ආයෝජන කියන්නේ ඉහල ලාභ වගේම හරියට කරේ නැතොත් පාඩු ලැබෙන්න පුළුවන් නිසා. කෙනෙක් හිතන්න පුළුවන් මේක මුදල් වලට සම්බන්ධ වෙන්නේ ඇයි කියලා.. හේතුව තමයි economic news තියෙන වෙලාවක trade කරන්න ගියොත් එවෙලාවේ ඇතිවෙන market එකේ වෙනස් වීම නොහිතපු විදියේ එකක් වෙන්න පුළුවන්. ඔබේ මුදල් නිරපරාදේ නාස්ති වෙන්න පුළුවන්. ඒක නිසා එම කාලයන් වල trade කරන්න එපා. අනිත් අය ඔබේ රටේ GMT වෙලාව අනුව වෙනස් කරගන්න හෝ Investing. ඔබ නවකයෙක් නම් ඔබ අනිවාර්යයෙන් Lot Size එක 0. මුලදී ඔබ කිසිවිටක trade කීයපක් පටන් ගන්න එපා එකම වෙලාවේ.

එක වෙලාවකට එක trade එකක් පමණයි කල යුත්තේ. හැබැයි ඔයා Stop Loss දාගෙන නෑ කියලා හිතමු. මොකද වෙන්නේ? මුළු ගිනුමේම ශේෂය ලොස් වෙනවා! හරි මතක ඇතුව stop loss pips 25 ක් වගේ දැනට දාගන්න සහ take profit දමාගන්න ඒවගේ දෙගුණයක් හෝ තුන්ගුණයක් pips ක් වගේ දැනට දාගන්න. එවිට ඔබට පහසු වෙනවා හරි වැරදි සොයාගෙන සාර්ථකත්වය වැඩි කරගන්න. Trade එකකට පසු ඔබ සාර්ථක වුවත් අසාර්ථක වුවත්.

එම trade එක ගැන නැවත chart වලට ගොස් බලන්න. මේ විදියට ඔබට පුළුවන් සාර්ථකත්වය වැඩි කරගන්න. ඒවගේම Lot Size එක ගැනත් අවදානය යොමු කරන්න. මේකත් සැහෙන්න වටිනා දෙයක්.

යම් විදියකින් ඔවුන් බොරුවක් කරා කියලා නියාමනය කරන ආයතනය නිගමනය කලොත්, ඔවුන්ට ඔබේ මුදල වගේම විශාල දඩ මුදලකුත් ගෙවන්න වෙන්වා. ඉවසීම සහ පුහුණුව අනිවාර්යෙන් තියෙන්නේ ඕන. ගොඩක් අය මේ දෙක ගැන වැඩි තැකීමක් කරන්නේ නැති එක නිසා තමයි අසාර්ථක බොහෝ වෙලාවට Forex වලත්. ඒවගේම අමතක කරන්න එපා කෙනෙක් සතියෙන් සාර්ථක වෙන්නත් පුළුවන් තව කෙනෙකුට වසර කීපයක් වුනත් යන්න පුළුවන්.

ඒක නිසා ඉවසීම සහ පුහුණුව ඉතා වැදගත්. If you are looking for the English version of this article, you can read Forex Money management techniques in English for Forex Traders article. Neteller skrill වගේ නැතුව deposit කරන්න වෙන system එකක් නැද්ද?

Local bank වගේ…. Naminda oyata mehema karanna puluwan dainata. Ehema naittan cc ekak wage use karanna wenawa.. Mai brokerge ctrader app eka use karanna. Eken oyata calculation karanna laisi. Lot size eka dala,tp value ekak danna. Ethakota laisiyenma gananaya karanna puluwan. Ehema naittan oya manually calculate karaganna wenawa. Your email address will not be published.

Currently you have JavaScript disabled. In order to post comments, please make sure JavaScript and Cookies are enabled, and reload the page. Click here for instructions on how to enable JavaScript in your browser. General Risk Warning : Trading is a high yield investment but trading financial products carry a high level of risk too and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose. General Risk Warning: The financial products offered by the companies carry a high level of risk and can result in the loss of all your funds.

We are not an official website of Binary. com, ICmarkets, Tickmill, Pepperstone, Oymptrade or any third party website mentioned in the website. This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website.

Countries not supported for Trading Instruments : Please refer relevant brokers websites for countries that are not supported for trading. CFDs are complex instruments and come with a high risk of losing money rapidly due to leverage.

You should consider whether you understand how CFDs work and whether you can afford to take the high risk of losing your money. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න.

ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න. This material is not investment advice. The purpose of the prathilaba. You should not invest money which is for your day to day expenses or money taken via a loan. DO NOT invest money that you cannot afford to loose. Also please make sure that you abide to monetary rules and regulations of your country. The prathilaba. Privacy and Cookie Policy Non Disclaimer.

Free Educational Information. Exact matches only. Search in title. Search in content. Search in excerpt. crypto currency. forex broker reviews. forex school. Fundamental Analysis.

par time jobs. Trade කරනවානම් trade විතරයි කරන්න ඕන එවෙලාවට. මොකද මේකට ඔබේ මුළු අවදනයම යොදවන්න ඕන සාර්ථක වෙන්න. Related Posts: How to trade forex using Range Market Support and Resistance… අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්ද? ඕන කරන්නේ මොනවාද? Tips for you! How to deposit Money? com Brand - Trade Forex in… Premium Forex signals. Tags: all forex brokers Money management , forex , forex Forex Money management in sinhala , Forex Money management , forex sri lanka , Forex Trading , forex trading helpful tips , Forex Trading Money management in Sri Lanka , Icmarkets Forex Money management , IQ Forex Forex Money management , pepperstone Forex Money management , roboforex Forex Money management , Tickmill Forex Money management.

May 12, at am Prathilaba says:. May 12, at pm dilshan says:. May 28, at am June 5, at am Yasiru says:. July 20, at pm July 21, at pm NILANKA says:.

October 25, at am October 28, at am නමින්ද දිලිප් says:. March 28, at pm April 3, at am buddhima says:.

Forex Money management techniques in Sinhala for Forex Traders,Featured Post

30/5/ · Forex Trade වලදී daily,Weekly,Monthly Chart වල හොද strong Trade setup ගොඩ නැගෙනකම් ඉවසීමෙන් ඉන්න,වෙන රස්සා වගේ නෙමේ forex Forex trading sinhala Wanna be Successful Trader Forex Trading Secrets Time Management Share Forex Trade කරන ඔබ දැනගෙනත් නොදැන ඉන්න වටිනා කරුණු 8/6/ · Best Forex Brokers Reviews Sinhala-ECN Broker. FX Sinhala Jun 8, Fx sinhala Forex Brokers Reviews in Sinhala දැන් ඔබ දන්නවා ECN broker කෙනෙක් 7/9/ · Home / Without Label / Forex Trading Plan Sinhala. Sabtu, 07 September Forex Trading Plan Sinhala Forex Education Sinhala Archives Page 6 Of 7 Best Forex ... read more

මේ නිසාවෙන් එකේ අයෙකුට ගැලපෙන trading plan එක තව කෙනෙකුට නොගැලපෙන්න පුළුවන්. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. පාඩම් මාලාව Forex මූලික හදුන්වාදීම. This is critical for improving accountability as a trader and impacting forex trading in a positive way. Every good forex trader worth his while does.

A password will be e-mailed to you. Bonus මුදල් ලබා ගැනිම. Privacy and Cookie Policy Non Disclaimer. ඔබ තුල ඉස්මතු කරගතයුතු ඔබ තුල රෝපණය කරගතයුතු ඔබ තුල වර්ධනය forex trading plan sinhala ගත යුතු ඉතාම වටිනා ගුණාංග කිහිපයක් තියෙනවා ඔබ සාර්ථක Forex trader කෙනෙක් වෙලා ඉදිරියට යන්න හිතනවානම්. How to Use Forex News To Get Profit Part

Categories: